spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජල ගාස්තුවත් 3%කින් ඉහළට

වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් ජල ගාස්තුව 2024 ජනවාරි මස 01වන දා සිට ඉහළ දමන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන ම‍ණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව ජල ගාස්තුව 3%කින් ඉහළ දමන බවයි එම ම‍ණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?