ජල ගාස්තුවත් 3%කින් ඉහළට

වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් ජල ගාස්තුව 2024 ජනවාරි මස 01වන දා සිට ඉහළ දමන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන ම‍ණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව ජල ගාස්තුව 3%කින් ඉහළ දමන බවයි එම ම‍ණ්ඩලය සඳහන් කළේ.