ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (14) නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ලබන 17 සහ 18 යන දිනවල චීනයේ පැවැත්වෙන Belt and Road Initiative (BRI) සමුළුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව යනු ලබන්නේ.
ඔහු තම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.














ONNA OYA KAWURU KAWURU HARI MEYATA SAWARI YANNA RATAWAL TIKAK HOYALA DEEPALLA. PAWU ASARANA AKI MANUSSAYA AWIDA GANNA BARI WENAKAM EKA THAN WENAKAMMA YANNA HONDHA RATAWAL HOYALA DEEPALLA.