ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභාවල වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 වසරේ ජනවාරි මස 21 වැනිදා සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසම පත් කෙරුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කළ විවිධ විමර්ශන සමාලෝචනය සඳහායි.

එහි කාලය එම වසරේ ජුලි 21 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එය වරින් වර දීර්ඝ කරණු ලැබුවා.

2316 50 S scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?