ඡන්ද පත්‍රිකාවලින් මිලියන 12ක් මුද්‍රණයකර අවසන් – රජයේ මුද්‍රණාලාධිපති

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 14ක ඡන්ද පත්‍රිකා මුද්‍රණයකර මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර පවසනවා.

සමස්ත ඡන්ද පත්‍රිකාවලින් මිලියන 12ක් පමණ මුද්‍රණයකර අවසන් බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව පළාත් පාලන ආයතන 339න් පළාත් පාලන ආයතන 249ක සියලුම මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිවරයා අද (12) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර අධිකරණ තීන්දු අනුව ඇතැම් පළාත් පාලන ආයතනවලට අදාළ ඡන්ද පත්‍රිකා යළි මුද්‍රණය කිරීමට සිදුවන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම සංශෝධනයන් ලිඛිතව රජයේ මුද්‍රණාලය වෙත භාරදුන් පසු එම මුද්‍රණ කටයුතු සිදුකර බවත් ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06