ඡන්දය නොපැවැත්වීමේ අදහසක් නැහැ – ඇමති බන්දුල

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවර එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

කෙසේ වෙතත් රටේ පවතින මුදල් තත්ත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙර පැවති රජයන් මුදල් වියදම් කර තිබෙන්නේ විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චුගැසීමෙන් වුවත්, පවතින තත්ත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

  1. BOHOMA UGATH MAHATHMAYEK, DARUWAN LAKSHA GANAKA GE DE ES NENASA PEDHU UTHTHAMA GURUWARAYEK. SATHA PAHAKA DEYAK HORAKAM NOKALA AWANKA SATH GUNAWATHEK. PARLIMENTHUWEN KISIMA MUDHAL WARPRASADHA NOGATH UTHTHAMAYEK. DARUWO 4 DENEKUGE ADHARA BARA PIYEK. GUNA GARUKA SWAMIYEK, WEDADAYAKA PUDHGALAYEK. NAMUTH DAN DAN KIYAWANA EW DAAKINAKOTA AHEMAKOTA MATHA WENNEMA HARAK KATA KIYANA NAMA. EYI WIHIN MEHEMA WENNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53