චමුදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක්

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.රුවන්මැලි මහා සෑයේ චූඩා මාණික්‍යය සම්බන්ධයෙන් ප්‍රචාරය කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සදහා මෙලෙස පැමිණෙන ලෙස තමාට දන්වා ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
4
හරි හිනා !
11
හම්මෝ !
2
මාර දුකයි !
5
මලපනිනව !
3
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?