spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චමුදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක්

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.රුවන්මැලි මහා සෑයේ චූඩා මාණික්‍යය සම්බන්ධයෙන් ප්‍රචාරය කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සදහා මෙලෙස පැමිණෙන ලෙස තමාට දන්වා ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?