ගාල්ලෙන් සහ සුරියකන්දෙන් හමු වූ අභිරහස් පුද්ගල මළ සිරුරු

ඊයේ දිනයේදී ගාල්ල කොටුව මුහුදු තීරයේ කාන්තා මල සිරුරක්‌ ඇති බවට ගාල්ල පොලිස්‌ ස්ථානයට ලද තොරතුරක්‌ මත ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරියගේ අනනාතාචය මෙතෙක්‌ තහවුරු වි නොමැත. අතර වයස අවුරුදු 35 ත්‌ 40 න්‌ අතර වයසැති, උස අඩි 05 ක්‌ පමණ වන, තලෙලු සිහින්‌ සිරුරක්‌ ඇති, කොණ්ඩය කොටට කපා ඇති, උඩු කයට තැබිලි පැහැති හැට්ටයක්‌ ඇද ඇති කාන්තාවකි.

මෘත ශරිරය කරාපිටිය රෝහලේ මෘන ශරීරාගාරයේ තබා ඇත.

ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

තවද කපුකන්ද ප්‍රජා ශාලාව අසල පිහිටි කැලෑ බද ප්‍රදේශයක පුද්ගල මළ සිරුරක්‌ හමුවි තිබේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක්‌ වු ඇල ඉහල පාර, කොලොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මහේස්ත්‍රාත්‌ පරීක්ෂණය සහ පශ්චාත්‌ මරණ පරීක්ෂණය අද(01) වන දින සිදු කිරීමට නියමිතයි.

සූරියකන්ද පොලිසිය වැඩිදුර චිමර්ශන සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40