AFC Banner
AFC Banner
Empty Ad

Update – ගල්කිස්ස ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගල්කිස්ස, සිරිපාල මාවතේ දී අද (19) සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහල ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු සොයා පොලීසිය විමර්ශණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?