ගම්බිම්වල සිට කොළඹට පැමිණෙන බස් සහ කෝච්චි ගැන දැනුම්දීමක්

ගම්බිම්වල සිට යළි කොළඹ බලා පැමිණෙන මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසාදීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අප්‍රේල් 14 වනදා පස්වරු 12.00 සිට නැවත කොළඹ බලා පිටත්වන මගී ජනතාවගේ ගමන් පහසුව උදෙසා පහත සඳහන් පරිදි බස් ගමන්වාර යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

මගී ඉල්ලුම අනුව මෙම කාල අන්තර අඩු හෝ වැඩි කරමින් උදෑසන 5.00 පමණ සිට බස්රථ යොදවා තිබෙනවා.

මීට සමගාමීව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද දුම්රිය ගමන්වාර සැලසුම්කර ඇති බව සඳහන්.

1 2
2 2
3
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58