ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගය අසල ගමන් බෑගයක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ මාර්ගයේ කැලිකසල ගොඩගසා තිබූ ස්ථානයක තිබී එම බෑගය සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණ ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැරල් එකක්නේ මේ - ඉතින් ඒක බාධකයනේ..බාධක මැද ඉස්සර කිරීම දඩ කොලයක් දෙනවා
02:57
Video thumbnail
ආදරණීයන්ගේ කඳුළු ගංඟා මැදින් ප්‍රියංකර පෙරේරාගේ අවසන් ගමන් යයි - සැවොම දේහය ළඟ හඬා වැටෙයි
01:37
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි - "කාමරවලට රිංගලා ඇඳුම් මාරු කරගන්න දෙන්නෙ නෑ?"
13:53
Video thumbnail
සදහටම සමුගෙන යන ආදරණීය හිතවතා දෙස ඈත සිට දුක්බරව බලාසිටි රන්ජන් රාමනායක
00:11
Video thumbnail
අනාගත ජනාධිපති සජිත් බව කියමින් පැමණි සිටි ජනතාව කොළඹ හොල්ලමින් කෑගැසූ හැටි..
00:16
Video thumbnail
නාමල්ව ගෙනල්ලා අත්අඩංගුවට ගන්න යන්නේ ?ඩී.වී.චානක හෙළිකරයි
02:32
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06