ගණේමුල්ල සංජීව ඝාතනය ගැන දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (05) අවසර ලබා දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම අවසර ලබාදීම සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !