ගංජා මිශ්‍ර බාබුල් හා තුල් රැගෙන පාසලට පැමිණි සිසුන් හයදෙනකු අල්ලයි

ගංජා මිශ්‍ර බාබුල් හා තුල් රැගෙන පාසලට පැමිණි සිසුන් හයදෙනකු පෙරේදා ( 15 ) උදෑසන සිදුකළ පරීක්ෂාවක දී අසු වූ බව පොල්ගහවෙල පොලිසිය පවසයි . මත්ද්‍රව්‍ය පාසල් වලට රැගෙන එන සිසුන් අල්ලා ගැනීමට පොල්ගහවෙල නගරයේ හා ඒ අවට පාසල් පහක 15 උදෑසන පරික්ෂා කළ බවත් සිසුන් හයදෙනා පැළඳ සිටි පාවහන් ඇතුළේ හා යට ඇඳුම්වල ගංජා මිශ්‍ර බාබුල් හා තූල් තිබී සොයාගත් බවත් පොලිසිය කියයි .

ගංජා මිශ්‍ර බාබුල් හා තුල් පාසලට රැගෙන ආ සිසුන් 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවත් එම සිසුන් පොලිසියට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය වල ආදීනව තේරුම්කර දී තරයේ අවවාද කර මුදාහැරිය බවත් පොලිසිය පවසයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56