AFC Banner
AFC Banner
Empty Ad

ගංඟාරාම විහාරස්ථානය අසල ආපනශාලාවක ගින්නක්

කොළඹ ගංඟාරාම විහාරස්ථානය අසල පිහිටි ආපනශාලාවක අද (13) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් යොදවා ඇති බව කොළඹ මහ නහර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි තිබූ ගෑස් සිලින්ඩරයක ඇති වූ කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?