Empty Ad
AFC Banner
Empty Ad

කෝටි 10ක රන් භාණ්ඩ තොගයක් ගුවන් තොටුපොලේදී අල්ලයි

කටුනායක ගුවන් තොටුපොලෙන් නීති විරෝධීව රට තුලට ගෙන ඒමට තැත් කළ රන් ආභරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ෂණ අංශය සමත් ව තිබෙනවා.

ඒ අද (19) දින ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම අංශයේ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී ඔවුන් වෙත ලද තොරතුරක් පදනම් කරගෙන කරන ලද බුද්ධිමය විශ්ලේෂණයකදීයි.

අද උදෑසන 7.30ට පමණ ඩුබායි රටේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේ දී එක් ගුවන් මගියෙකු ලඟ තිබී ඉතා සූක්ෂම ආකාරයෙන් විදේශීය මත්පැන් බෝතල් ලෙස පෙට්ටි තුළ ස්වර්ණාභරණ අසුරා ගෙන විත් පිටව යාමට උත්සහ කළ අවස්ථාවේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයේ දී ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් 05කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් මගීන් දෙදෙනා අම්බලන්ගොඩ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02

?