කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන අයට ඇති වන තවත් රෝගයක්

කොරෝනා වෛරසය  ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිර සීනි මට්ටම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඉන්දීය වෛද්‍ය විශේෂඥයින් පවසනවා. විශේෂයෙන් කොරෝනා ප්‍රතිකාර සඳහා උත්තේජක භාවිත කරන පුද්ගලයින් අතර, මෙම තත්ත්වය දක්නට ලැබෙන බව සඳහන්.
මේ නිසා කලින් දියවැඩියා රෝගය නොතිබූ පුද්ගලයින්ට පවා අලුතින් දියවැඩියාව ඇතිවීමේ තත්ත්වයක් දැකිය හැකියි. ලෝකයේ දියවැඩියා රෝගීන්ගෙන් 6 න් එකක්, එනම් මිලියන 77 ක් දියවැඩියා රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වනවා. චීනයේ එම සංඛ්‍යාව මිලියන 116 ක්. මිලියන 32 ඉක්මවූ ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලොව දෙවන විශාලතම ආසාදිත සංඛ්‍යාවයි. කලින් දියවැඩියා රෝගීන් නොවන කොරෝනා රෝගීන්ගෙන් සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයක රුධිර සීනි මට්ටම ඉහළ යාමක් දැකිය හැකියි. ඒ අනුව කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු ඉන්දියාව තුල දියවැඩියා සුනාමියක් අපේක්ෂා කළ හැකි බවයි මුම්බායිහි දියවැඩියා රෝග විශේෂඥ රාහුල් බක්ෂි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43