Fly high Get bonus Aviator Phone

කුමාර වෙල්ගම රෝහල් ගතකරයි – මියගිය පුවතේ ඇත්ත නැත්ත මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මියගිය බවට සමාජ මාධ්‍ය හරහා කතාවත් පැතිර යනවා.

එම පුවත සාවද්‍ය පුවතක් බවයි දසත ලංකා නිව්ස් අපි අනාවරණය කරගත්තේ.

මාකුඹුර අධිවේගයේ පිවිසුම අසලදී ඔහුව හදුනාගැනීමට නොහැකි පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා.

කුමාර වෙල්ගමගේ අතකට හානි සිදුව ඇති බවත් මේ වනවිට ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අනාවරණය වුණා.

රියදුරු සහ ආරක්ෂක නිලධාරියා ද එම අවස්ථාවේ පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා සුවෙන් පසුවන බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?