කුමාර වෙල්ගම රෝහල් ගතකරයි – මියගිය පුවතේ ඇත්ත නැත්ත මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මියගිය බවට සමාජ මාධ්‍ය හරහා කතාවත් පැතිර යනවා.

එම පුවත සාවද්‍ය පුවතක් බවයි දසත ලංකා නිව්ස් අපි අනාවරණය කරගත්තේ.

මාකුඹුර අධිවේගයේ පිවිසුම අසලදී ඔහුව හදුනාගැනීමට නොහැකි පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා.

කුමාර වෙල්ගමගේ අතකට හානි සිදුව ඇති බවත් මේ වනවිට ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අනාවරණය වුණා.

රියදුරු සහ ආරක්ෂක නිලධාරියා ද එම අවස්ථාවේ පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා සුවෙන් පසුවන බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12