කිලිනොච්චිය අවට බිම් බෝම්බ ඉවත් කරයි (ඡායාරූප)

කිලිනොච්චිය, පචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉට්ටාවිල හා මුහමාලේ යන ප්‍රදේශවල වර්ග මීටර් 1,142,563 ක
භුමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව එම කටයුතු වල නිරත සංවිධාන පවසනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශය පච්චිලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් නිරීක්ෂණය කර තිබුණා.

එහිදී එම ප්‍රදේශ වල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳ කරුණු සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදේශවල ඉකුත් යුධ සමයේ දැඩි ලෙස බිම් බෝම්බ වල දමා තිබීමෙන් බිම් බෝම්බ ඉවත් කිරීමට අදාළ කටයුතු වල නිරත සංවිධානවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

MUHAMALE 04 2
MUHAMALE 01
MUHAMALE 02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17