Fly high Get bonus Aviator Phone

කියන දේ අහන්නේ නැත්නම් මරලා පාරේ ඇදන් යන්න වෙන්නෙ – බඩු මිලත් වැඩි කරන්න වේවි , ඇමති බන්දුල කියයි

අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රාජ්‍ය මුදල් අර්බුදය මෙන්ම විදේශයන් සංචිත හිගයද මේ වන විට දැඩිව බලපා ඇති බව ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාව අපනයන ද්‍රව්‍ය නිෂ්පාදනය කර පිටරට යැවීම නොකළහොත් විදේශ විනිමය නැතිව ජනතාව ඖෂධ, කෑමබීම නැතුව මිය යනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි. රට වසා දමන තරමටම පාලනයකින් තොරව බඩු මිල ඉහළ යනු ඇති බවත් පැවසූ ඒ මහතා එවන් අවස්ථාවල ම තමන්ගේ මව් පියන්ට දොස් පවරන්න එපා යැයි ද ඉල්ලා සිටියේ ය. රූපවාහිනි  වැඩසටහනක දී ඒ මහතා මෙම අදහස් පල කලේය.

අද වන තෙක් රජයේ සේවකයන්ට කිසිදු කප්පාදුවකින් තොරව වසර එකහමාරක් වැටුප් ගෙවා ඇති නමුත් ඉදිරියේදී ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවුවහොත් වැටුප් කප්පාදුවක් වුවද සිදු කිරීමට ඉඩ ඇතැයි ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?