කැබ් රථය තුළ පිළිස්සුණු මළසිරුරක් (වීඩියෝ)

හබරණ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක් වු කැබ් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හබරණ, මින්නේරිය මාර්ගයේ 39 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රීයේ කැබ් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබු අතර පොළොන්නරුව ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පවත්වනු ලැබුවා.

සිදුකළ විමර්ශනවල දී අදාළ මෝටර් රථය තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ එම කැබ් රථයේ හිමිකරු බවට සැක කෙරෙන අතර මළ සිරුර කැබ් රථයේ පිටුපස අසුනේ තිබී ඇති බව සඳහන්.

කැබ් රථයේ හිමිකරු දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් මෙය ඝාතනයක් ද, නැතහොත් සියදිවි හානි කරගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30