කාසියේ වාසිය නෙදර්ලන්තයට

නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නෙදර්ලන්තය සමත් වුණා.

අද තරගය පස්වරු 02ට ලක්නව් හි දී ආරම්භ වනු ඇති.

කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ඇෆ්ගනිස්ථානය සිටින්නේ 06 වැනි ස්ථානයේ යි.

ඒ ඔවුන් ක්‍රීඩා කළ තරග 06න් 03ක ජයග්‍රහණය ලබා ගනිමින්.

නෙදර්ලන්තය පසුවන්නේ 08 වැනි ස්ථානයේ යි.

ඒ පැවති තරග 06න් දෙකක් පමණක් ජය ගනිමින්.

මෙම තරගය දෙපිළට ම සිය ස්ථාන තීරණය කිරීමටත්, එළඹෙන චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ද තීරණාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05