spot_imgspot_img
spot_img

කාසියේ වාසිය කැන්ගරුවන්ට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තියුණු තරගයක් අද (08) පැවැත්වෙනවා.

සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම තරගය පැවැත්වෙන අතර, තරගය පැවැත්වෙන්නේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දීයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලයානු නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් එක් නොවන අතර, ඉෂන් කිෂාන් ඔහු වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?