කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බන්ධනාගාරගත වීමට පෙර සිටම මෙම රැඳවියා අසනීප තත්ත්වයන්ගෙන් පෙළුණු අයෙකු බවයි වාර්තා වන්නේ.

කළුතර උතුර පොලීසිය කියා සිටියේ පානදුර – මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බවයි.

මෙම රැඳවියා දිගින් දිගටම ප්‍රතිකාර ලැබූ අයෙකු බවත්, බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවද ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වැනිදා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති රැඳවියා වාට්ටු අංක තුනේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සහ ගාල්ල සහ මාතර බන්ධනාගාරවල ඇති වූ මොලේ උණ වැළඳීම හේතුවෙන් රැඳවියන් මියයෑම අතර සම්බන්ධයක් නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09