කල් ක්‍රියාව හොඳ, 60 පැන්න පොලිස් නිලධාරීන්ට වසරක සේවා දිගුවක්

ශ්‍රී ලංකා පොලිස් සේවයේ පවතින බරපතල පුරප්පාඩු ගැටලුවට පිළියමක් ලෙස නියමිත සේවා කාලය (වයස අවුරුදු 60) අවසන්ව සිටින පොලිස් නිලධාරීන් සඳහා වසරක සේවා දිගුවල් ලබා දීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) පාර්ලිමේන්තුවේ දී නැගුනු අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති බවත්, ඒ අතරින් 6000ක පිරිසක් වැඩ භාරගෙන ඇති බවයි.

එමෙන්ම මෙම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව සම්මුඛ පරීක්ෂණ ඉදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27