කරදියාන කසළ අංගනයේ ගින්නක් – ගින්න පාලනයට ගුවන් හමුදාවත් මෙහෙයුමේ

බෝකුන්දර, කරදියාන ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයක අද (10) දහවල් හදිසි ගින්නක් හටගත්තා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන එක්ක කටයුතු කරමින් සිටින බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඒ, සඳහා ගිනි නිවන රථ යොදවා ඇති අතර, ගුවන් හමුදා හෙළිකොප්ටර් බලඇණියේ සහාය ද ලබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !