AFC Banner
Empty Ad
Empty Ad

කන්න සල්ලි නැති නිසා වගුගඩු විකුණන මිනිස්සු

මේ පුවත වාර්ථා වෙන්නේ ඇෆ්ගන්ස්ථානයෙන්.මේ වන විට එරට තිබෙන ආර්ථික වටපිටාව සමග එරට සාමාන්‍ය ජනතාව මුදල් සපයා ගැනීමට තම වකුගඩු අවයව ජාවාරම් කරුවන්ට විකිණීමට පෙළබී ඇත.වැඩිහිටියන් පමනක් නොව කුඩා දරුවන්ගේ පවා මෙලෙස අවයව විකිණීමට යොමු වී ඇති බැවින් මෙහි භයානකත්වය වැඩි වී ඇත.

කෙසේ නමුත් ආර්ථික ශක්තිය හීන වූ තැන්හී මිනිසුන් මුදල් වෙනුවෙන් තමාගේ ශරීරය පවා විකිණීමට යොමු වීම අරුමයක් නොවේ.අද ඇෆ්ගන්ස්ථානයට සිදු වූ දේ හෙට තවත් රටකට සිදු විය නොහැකි බවට අපට සහතියක් නම් දීමට නොහැක…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?