කන්ටේනර් 323 ගැන සොයන විශේෂ කාරක සභාවට උපාලි පන්නිලගේ

සුදුසු පරික්ෂාවකින් තොරව කන්ටේනර් 323 මුදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වූ අමාත්‍ය අනුර කරුණාතිලක වෙනුවට අමාත්‍ය උපාලි පන්නිලගේ පත්කර තිබෙනවා.

අද (18) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී කථානායකවරයා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්