Fly high Get bonus Aviator Phone

කටින් බතල හිටවන ඇමතිලා…

වගාකිරීමට අවශ්‍ය පහසුකම් සැලස්වීමට රජය කටයුතු නොකරන අවස්ථාවක ගෙවත්තේ බෝග වගාකරන්නැයි ඇතැම් දේශපාලන පිරිස් පලකරන ප්‍රකාශ සමාජයට විහිලු සැපයීමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

තම තමන්ගේ ගෙවත්තේ බෝග කිහිපයක් වගා කරන්නැයි ඉල්ලා පසුගියදා වෙළෙඳ අමාත්‍යවරයා කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතායි මෙලෙස අදහස් පලකලේ.

එළවලු බීජ ආදියෙහි මිලද ඉහළ නංවා ඇති අවස්ථාවක සිදුකරන මෙවැනි ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?