කටින් බතල හිටවන ඇමතිලා…

වගාකිරීමට අවශ්‍ය පහසුකම් සැලස්වීමට රජය කටයුතු නොකරන අවස්ථාවක ගෙවත්තේ බෝග වගාකරන්නැයි ඇතැම් දේශපාලන පිරිස් පලකරන ප්‍රකාශ සමාජයට විහිලු සැපයීමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

තම තමන්ගේ ගෙවත්තේ බෝග කිහිපයක් වගා කරන්නැයි ඉල්ලා පසුගියදා වෙළෙඳ අමාත්‍යවරයා කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතායි මෙලෙස අදහස් පලකලේ.

එළවලු බීජ ආදියෙහි මිලද ඉහළ නංවා ඇති අවස්ථාවක සිදුකරන මෙවැනි ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11