ඖෂධ වර්ග 862ට මිල සුත්‍රයක් – ඖෂධ මිලේ දැනෙන වෙනසක් ළඟදීම

ඖෂධ වර්ග 862ක් සඳහා නිශ්චිත මිල සුත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දෙන බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (11) සඳහන් කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මෙම සුත්‍රය ක්‍රියාත්මක කිරීමට කඩිනමි කටයුතු කරන බවත් ඒ සමඟ ජනතාවට දැනෙන ලෙස ඖෂධ මිලේ වෙනසක් සිදු කිරීමට රජයට හැකියාවක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

  1. As a result of this most quality products will pull out of Sri Lanka because the government does not have the facility or the capacity to do random batch testing at the time of import or from the market.
    What the government does not know is that there is a mechanism to cater to the less fortunate.
    The government hospitals give medicine free, the SPC pay salsa outlets import in bulk under generic name and price it low because of the large quantities that are imported.
    By messing around with the private market the goverment will be escaping the shortage of medicines and lowering quality standards.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30