ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ඊයේ (12) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ප්‍රමුඛ දූත පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවීමක් සිදුවිය.

මෙම සාකච්ඡාව සඳහා ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ නියෝජිත කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ධූරයෙන් නික්ම යන රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස්, එම තනතුරට අලුතින් පත් වූ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමඟ එක් විය.

සිය කාර්යාලයට පැමිණි ඔස්ට්‍රේලියානු තානාපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ජෙනරල් ගුණරත්න, නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අර්බුදය අවම කිරීම සඳහා ලබාදුන් සහයෝගයට මෙන්ම විවිධ ක්ෂේත්‍ර සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ලබාදුන් සහාය පිළිබඳව සිය අවංක කෘතඥතාව සහ ස්තූතිය පුද කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25