“ඒ කාලේ අපිට Intervel එකට කිරි පැකට් එකයි බනිස් ගෙඩියක් දුන්නා , Uniform රෙදිත් හම්බුණා.” – අරගලය වෙනුවෙන් පොඩ්ඩා දැමූ සටහන

සමාජ මාධ්‍ය භාවිත කරන තරුණ පරපුරේ කවුරුත් දන්න චරිතයක් තමයි පොඩ්ඩා.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලය වෙනුවෙනුත් නිතරම වගේ හඬ අවදි කරන කෙනෙක් තමයි පොඩ්ඩා කියන්නේ.
ඉතිං අපි මේ කියන්න යන්නේ ඔහු සිය මුහුණුපොතේ දැමූ අපූරු සටහනක් ගැනයි.

උඹලා දන්නවද මම ඉස්කොලේ යන කාලෙ ලංකාවේ යුද්දේ තිබ්බා, ඒ කාලේ අපිට Intervel එකට කිරි පැකට් එකයි බනිස් ගෙඩියක් දුන්නා , Uniform රෙදිත් හම්බුණා.
හැම අවුරුද්දෙම ,සමුපකාර card එකකුත් දුන්නා ඉස්කොලෙ ඇතුලේ සමුපකාරෙන් බඩු ගන්න..
CTB එකෙ free යන්න සිසන් කාඩ් එකකුත් තිබ්බා..
ඔය ඔක්කම බල්ලට දාපන්කො, දැන් යුද්දෙ ඉවර වෙලත් අද කාලේ ඉස්කොලේ යන උන්ට දුෂ්කර පළාත්වල හරි හමන් විදිහට වාඩි වෙන්න ඉස්කොලේක පුටු ටිකක් තියනවද ?? Teachers ලට ඉස්කොලෙක හරි හමන් Blackboard එකක් තතියනවද ??
එකයි අපි මේ system එක වෙනස්ම කරන්න ඔනේ.. ..
සැබෑ අරගලයට ජය..

50be2e74 4820 4dd7 b258 3da08ac26ab2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40