සමාජ මාධ්‍ය භාවිත කරන තරුණ පරපුරේ කවුරුත් දන්න චරිතයක් තමයි පොඩ්ඩා.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලය වෙනුවෙනුත් නිතරම වගේ හඬ අවදි කරන කෙනෙක් තමයි පොඩ්ඩා කියන්නේ.
ඉතිං අපි මේ කියන්න යන්නේ ඔහු සිය මුහුණුපොතේ දැමූ අපූරු සටහනක් ගැනයි.
උඹලා දන්නවද මම ඉස්කොලේ යන කාලෙ ලංකාවේ යුද්දේ තිබ්බා, ඒ කාලේ අපිට Intervel එකට කිරි පැකට් එකයි බනිස් ගෙඩියක් දුන්නා , Uniform රෙදිත් හම්බුණා.
හැම අවුරුද්දෙම ,සමුපකාර card එකකුත් දුන්නා ඉස්කොලෙ ඇතුලේ සමුපකාරෙන් බඩු ගන්න..
CTB එකෙ free යන්න සිසන් කාඩ් එකකුත් තිබ්බා..
ඔය ඔක්කම බල්ලට දාපන්කො, දැන් යුද්දෙ ඉවර වෙලත් අද කාලේ ඉස්කොලේ යන උන්ට දුෂ්කර පළාත්වල හරි හමන් විදිහට වාඩි වෙන්න ඉස්කොලේක පුටු ටිකක් තියනවද ?? Teachers ලට ඉස්කොලෙක හරි හමන් Blackboard එකක් තතියනවද ??
එකයි අපි මේ system එක වෙනස්ම කරන්න ඔනේ.. ..
සැබෑ අරගලයට ජය..















yako thopi pinata kaala beela hadunu eka thamayi mey ratata mey vinaase. loketama naya wevi hama dema ‘nikam’ labaa ganna hadana mey loke wadak nathi thopi okkoma makabae welama palayavu