spot_imgspot_img

උසස් පෙළ විභාගය අදින් අවසන්

2022 උසස් පෙළ විභාගය අදින් අවසන් වනවා.

කල් දැමූ 2022 උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා යි රට පුරා විභාග මධ්‍යස්ථාන 2200කදී ආරම්භ කෙරුණේ.

පාසල් අයදුම්කරුවන් 278,196ක් ඇතුළුව සිසුන් 331,709ක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?