Thursday, December 5, 2024
Empty Ad
AFC Banner

උතුම් බිනර පුන් පොහෝ දිනය අදයි

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය අදට (29) දී තිබෙනවා.

ඒ, හේතුවෙන් ලොවපුරා බෞද්ධ ජනතාව අද දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වනවා.

වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද බිනර පුන් පොහෝ දිනය සැළකෙන අතර, භික්ෂුණී ශාසනය ආරම්භවීම සිදුව ඇත්තේ ද අද වැනි බිනර පොහෝ දිනකයි.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් අද වැනි බිනර පොහෝ දිනක සසුනට එක් වුණා.

එමෙන්ම තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාඨ ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?