උඩදියලුම දී තරුණියකගේ ජීවිතය බිළිගත් වන අලියා මෙන්න (වීඩියෝ)

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේ දී පසුගිය දා වන අලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා.

ජීවිතක්ෂයට පත් වූ එම තරුණියගේ පෙම්වතා ද එම වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබුවා.

පසුගිය 11 වනදා මොවුන් දෙදෙනා මෙම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තිබුණා.

එලෙස තරුණ ජීවිතයක් බිළිගත් වන අලියා මේ දිනවල උඩදියලුම ආසන්නයේ දහවල් කාලයේත් රැදී සිටින අයුරු එහි ගිය සංචාරකයින් පිරිසකට දැකගත හැකිව තිබෙනවා.

වන අලියා එලෙස උඩදියලුම ආසන්නයේ රැඳී සිටින අයුරු එහි ගිය සංචාරකයෙකුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන තිබූ අතර, දියලුම ඇල්ල නැරඹීමට යන සංචාරකයින්ට මෙම සත්වයා පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසට දැනුම් දෙනවා.

https://youtu.be/NjwOKWQJSDI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30