ඊශ්‍රායලයෙන් ඉරානයට නව ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය, ඉරානයට නව ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ඉරානය පුරා නව පිපිරීම් සිදුවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර ඉරානයේ මිසයිල දියත් කිරීම් සහ යටිතල පහසුකම්වලට පහරදීම දිගටම කරගෙන යන බවයි ඊශ්‍රායල ගුවන් හමුදාව එක්ස් හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

ඊයේ (12) රාත්‍රියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලදී, න්‍යෂ්ටික සහ හමුදා කඳවුරු මෙන්ම ඉරාන නිලධාරීන්ගේ නේවාසික ගොඩනැගිලි ඉලක්ක වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48