ඊයේ තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය

අයි.පී.එල්. ඉතිහාසයේ තවත් තරඟයකින් ලකුණු 67ක දැවැන්ත ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි

දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 04 වැනි ස්ථානයේ සිට 02වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර හයිද්‍රාබාද් කණ්ඩායම, මෙම තරගයේදීද පන්දුවාර 20 තුළදී ලකුණු 266ක් රැස්කිරීමට සමත් වුණා.

ඒ අනුව ඔවුන් අයි.පී.එල්. ඉතිහාසයේ තෙවරක් ලකුණු 250 සීමාව පසුකළ දෙවැනි කණ්ඩායම බවට පත්වුණා.

හයිද්‍රබාද් වෙනුවෙන් ආරම්භය ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ශර්මා පළමු කඩුල්ලට පන්දුවාර 6.2කදී ලකුණු 131ක සබඳතාවක් පැවැත්වීමට සමත් විය.

ට්‍රැවිස් පන්දු 32කින් ලකුණු 89ක් රැස්කළා අභිෂේක් පන්දු 12කින් ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.

මෙහිදී ලකුණු 267ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 199ක් පමණි. හයිද්‍රාබාද් ජය තහවුරු කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ ටී. නටරාජන් ලකුණු 19කට කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මාන දිනාගත්තේ ට්‍රැවිස් හෙඩ්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58