ඉල්ලා අස්වීම ගැන කුමාර ජයකොඩිගෙන් Facebook සටහනක්

සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් සිය මුහුනුපොත වෙත සටහනක් එක්කර තිබෙනවා.

​පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සහ පාරදෘශ්‍ය ආණ්ඩුකරණයක් වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බවත්, ඒ අනුව, ගල් අඟුරු සැපයුම් සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත ස්වාධීන විමර්ශන කටයුතු සඳහා උපරිම සහයෝගය ලබාදීම උදෙසා සහ එම පරීක්ෂණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා අද (17) දින බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු අමාත්‍යවරයා එම සටහනේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
51
+1
1
+1
2
+1
4
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !