ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා ගැන පාකිස්තානය සහ සෞදිය අතර කතාබහක්

ඉරානය සහ අමෙරිකාව අතර යුද්ධය නැවැත්වීම සම්බන්ධයෙන් දෙරට අතර ද්වී පාර්ශ්වික සාකච්ඡාවල දෙවන වටය ආරම්භ වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වුණා.

එම සකච්ඡාවල පළමු වටය පසුගිය දා පාකිස්ථානයේ දී නිමාවට පත්වුණේ එකඟතාවයකින් තොරවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවල ඉදිරිය පිළිබදව සහ වැදගත්කම පිළිබදව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් අතර කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ සෞදි රාජ්‍යයේ සිදු ක‍රන ලද සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
00:00
Video thumbnail
හිටපු බන්ධනාගාර කොමසාරිස් සංවේදී වෙයි - එයාලගේ දෙමව්පියෝ අපි..කොහොමද මෙහෙම දෙයක් කළේ ?
02:39
Video thumbnail
නරකම දෙයක් වෙනුවට හොඳම දෙයක් දෙන එක අමාරුයි - අමාරුම දේ තමයි මේ කරන්නේ
09:22
Video thumbnail
"මගේ මැණික යනවද ?..අනේ මගේ චූටි පුතේ"බන්ධනාගාර නිලධාරී නිලක්ෂගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
13:05
Video thumbnail
යුනිට් 90ක් තියෙන බිලෙන් කොටසක් ආණ්ඩුව ගෙවනවා - මේ ආණ්ඩුව රකින්න ඕනී නැද්ද?
05:16
Video thumbnail
සහල්වලින් වයින් නිෂ්පාදනය ගැන ජනපති කිව්ව දේ - දැන් අතුරු නිෂ්පාදන කරන්නත් පුළුවන්
03:35
Video thumbnail
බොයිලර් කුකුළට රු200ක්, ලේයර් කිකිළිට රු.400ක් දුන්නා - මෙහෙම ගොවියා බලාගන්න ආණ්ඩුවක් බිහිවෙලා නෑ
06:10
Video thumbnail
අනුරාධපුරයට වතුර දෙන්න ගිය ජනපති - "ජනපතිතුමා මෙහෙටත් එන්නකෝ"..කොහොමද ලැබුණ ආදරය
02:50
Video thumbnail
හිරගෙදර අත්දැකීම කිව්ව රාජිත - "මේවා හිර ගෙවල් නෙවෙයි අපායවල්..සැමන් ටින් එකේ සැමන් දැම්මා වගේ"
03:53
Video thumbnail
ආණ්ඩුවෙන් විපක්ෂ නායකවරයාට එරෙහිව වාරණයක්..සජිත්ට යකා නගියි..ආණ්ඩුවේ පහත් වැඩක්
08:25