ඉරානය සමඟ සටන් විරාමය අවසන් බව ට්‍රම්ප් කියයි – ප්‍රකාශයෙන් පසු තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

ඉරානය සමඟ ඇති කරගත් තාවකාලික ගිවිසුම අවසන් වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

තුර්කියේ පැවති නේටෝ සමුළුවක දී එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් දිගටම සාකච්ඡා කිරීමට තමන් අවසර දී ඇති බව ට්‍රම්ප් ජනධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එක්සත් ජනපද නියෝජිතයන්ට ඉරානය සමඟ දිගටම සාකච්ඡා කළ හැකි වුවත්, ඉන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයිද යන්න ගැන තමන්ට සැකයක් ඇති බව ට්‍රම්ප් වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේ.

මේ අතර ට්‍රම්ප් සටන් විරාමය ‘අවසන්’ බව ප්‍රකාශ කිරීමෙන් පසු ලෝක වෙළඳපොළේ තෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ඇමරිකානු ඩොලර් 60 – 70 අතර අගයන්වල පැවති තෙල් බැරලයක මිල, මේ වනවිට ඩොලර් 80 ආසන්නයට පැමිණ තිබෙනවා.

එය තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ.

ඉරානය විසින් ඊයේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් ටැංකි තුනකට එල්ල කාලා ප්‍රහාරවලින් පසු, ඉරාන ඉලක්ක 80 කට වැඩි ගණනකට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ බවයි එක්සත් ජනපදය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06