ඉන්ධන පිරවුම්හල් අසල ජංගම දුරකතන සොරගැනීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.QR කේතය පරීක්ෂා කිරීමේ මුවාවෙන් පෝලිමේ සිටින වාහන හිමිකරුවන්ගෙන් ජංගම දුරකතන ඉල්ලන මෙම පුද්ගලයන් පසුව ඒවා රැගෙන පළා යාමේ සිදුවීම් කිහිපයක්ම සිදුව ඇති බව වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5



