ඉන්ධන අර්බුදය ජල සැපයුමටත් බලපාලා

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ හේතුවෙන් ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.

මෙම තත්ත්වයත් සමඟ ජල සැපයුම අඩාලවීමේ අවධානමක් ද මතු වී ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
2
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?