spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන අර්බුදය ජල සැපයුමටත් බලපාලා

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ හේතුවෙන් ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.

මෙම තත්ත්වයත් සමඟ ජල සැපයුම අඩාලවීමේ අවධානමක් ද මතු වී ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?