Empty Ad
Empty Ad
AFC Banner

ඉන්දීය ජනප්‍රිය හින්දි ගායකයා බිම ඇදවැටී මියයයි

ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබේ.ඊයේ (31) කොල්කටා හි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් ඇති අතර පසුව එම කාමරයේ ඔහු ඇදවැටී මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ කේ කේ 1990 දශකයේ අග භාගයේ යෞවනයන් අතර “පල්” සහ “යාරොන්” යන ගීත හේතුවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?