ඉන්දීය කණ්ඩායම අනුග්‍රාහකයෙකු සොයයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහක අයිතීන් ලබාගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිළිගත් ආයතනවලින් ලංසු කැඳවා තිබෙනවා.

ed-tech සමාගමක් වන BYJU’S සමඟ ඇති ගිවිසුම පසුගිය මූල්‍ය වර්ෂයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වය සඳහා මෙලෙස නව අනුග්‍රාහකයෙක් සොයමින් පසුවන්නේ.

මෙහිදී ලංසු ලේඛනය රුපියල් ලක්ෂ 05ක ආපසු නොගෙවන ගාස්තුවකට මිලදී ගත හැකි අතර, ලංසු තැබීමේ අවසන් දිනය ලෙස දක්වා ඇත්තේ ජුනි 26 වනදායි.

මේ අතර ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා අයදුම් කිරීම තහනම් කර ඇති සන්නාම කාණ්ඩ කිහිපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම්, ක්‍රිප්ටෝකරන්සි ඇතුළු කාණ්ඩ කිහිපයක් එලෙස තහනම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයියෝ.. කොහේ ඉඳලා එනවද මන්දා - මාධ්‍යවේදීන්ව දැක්ක මෛත්‍රීට තදවෙයි
02:03
Video thumbnail
රෝහිතගේ දුව බයේ ගෙදරින් පැනලා ගිහින් ??
01:03
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11


?