ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා රැගත් විශේෂ ගුවන් යානය ශ්‍රී ලංකාවට ළඟා වී තිබෙනවා.
ඉන්දියා වන් නමැති මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කළේ අද (04) පස්වරුවේයි.

?