ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී සිසුන් 04ක් මරුට – තවත් පිරිසක් සුන්බුන් අතර සිරවෙයි

රාජස්ථානයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අද (25) උදෑසන සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.

තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මනෝහර් තානා හි පිප්ලෝඩි රජයේ පාසලේ මෙම සිදුවීම අද (25) උදෑසන 8.30 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 ක් පමණ පරිශ්‍රයේ සිටි බවයි නිලධාරීන් පවසන්නේ.

කඩා වැටුණු ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවති අතර, මේ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක් ද අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට අවසන් ගෞරව දක්වන්න දැඩි ආරක්ෂාව මැද ආ පොලිස්පති
01:39
Video thumbnail
නාමල් ඇතුළට ගියත් කෑගහනවා එළියට ආවත් කෑගහනවා - තාත්තට දෙන්න බැරිවුණ අත්දැකීම් JVP එක දෙනවා
03:17
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට රිදෙන්නම දෙයි - යනවා ඕයි යන්න බොරු කියන්නේ නැතුව
02:08
Video thumbnail
මට හරි සතුටුයි - රටේ හෝටල් බාගයක් මගේනේ - නාමල් එළියට ඇවිත් කිව්ව දේ
04:04
Video thumbnail
FCID ආ නාමල් පැය 04කට පමණ පසු එළියට - දේශපාලන ප්‍රබලයොත් පැමිණෙයි
01:21
Video thumbnail
රාජිත සේනාරත්න පවුල එක්කම නන්දා මාලනීට සමුදෙන්න එයි - සුනිල් අතින් දෙන්නා කිව්ව අතීත කතාව
01:52
Video thumbnail
හැමෝම කලාකරුවෝ කිව්වට මාලනී වගේ ටිකයි ඉන්නේ කලාකරුවෝ - කලාකරුවෙකුගෙන් සංවේදී ප්‍රකාශයක්
02:03
Video thumbnail
දිවුලපිටියට කරදරයක් වූ කුණු කන්ද ඉවත් කර පිරිසිදු කරයි - සභාපතිට ජනතාවගේ ප්‍රසාදය
02:24
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21